Saturday, August 10, 2013

ආලකමන්දාව, විත්‍රකූට නොහොත් වත්මන් සීගිරිය

ආචාරිය ලාල් සිරිනිවාස් හා මිරැන්ඩෝ ඔබේසේකර යන මහත්වරුන් පවසන පරිදිරාවණා පිලිබඳ වූ ඉතිහාස හා භූගෝලීය තොරතුරු එක් රැස් කර බලන කල පශ්චාත් ඓතිහාසික පුරාවිදු සංධිස්ථානයක් වන සීගිරිය යනු මීට ශත වර්ශ 50 කට ඉහත දී සාදන ලද රාමායනයේ එන රාවණා ගේ අර්ධ සොහොයුරා වූ කුවේර විසූ ආලකමන්දාව ? යන ගැටළුව මතු වෙයි.




රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේමායා දන්නාවනමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු (වෙසමුණි) ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමයෙහි දී එය හැඳින්වූයේ චිත්රණකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුවවිභීශණරජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාවට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන් වෙයි. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු (ක්රි.පූ.437-367) හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක් ලෙස සඳහන් වේ. පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බවට සැලකෙයි.  

මෙයට අමතරව, රාවණා වතෙහි කියැවෙන ලෙසට, පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ඉන් පැවතෙන්නියක් නිසාවෙන් . කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්රතිසංස්කරණය කළ හා පවත්වාගෙන ගිය එකම රජතුමා වෙයි. චිත්තකූටයේ (පසුව සීගිරියේ) ඇති ලෝකප්රකට බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළය ගැන බවට විශ්වාස කළ හැකි .




එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්රයය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්රත වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන් වේ

Monday, August 5, 2013

දෙව් බඹුන්ගේ දැහැන් බිඳු නාරිලතා මල


මේක ඉතිහාසය ඔයාල දන්නවනේ බඹුන්ගේ දැහැන් බිදෙන්න තරම් මේකෙ නාරි දේහ ලක්ෂණ තියෙන නිසා මේකට නාරිලතා වගේම ලියතඹරා කියලත් කියනවා.

මේ ගහ තියෙන්නේ තායිලන්ත සීමාවේ කියල තමයි සදහන් වෙන්නේ වගේම ඒකට තායි වලින් "Nareepol" කියලා කියනවා. හිමාලයේ රළු බෑවුම් වල මේ ගහ වැඩෙනවා කියල තමයි කියන්නේ වගේම දශක දෙකකට වරක් මේකෙ මල් පිපෙනවලු කියන්නේ ඵලදාව අවුරුදු 20කට වරක් කියලා තමයි හිමාල ආශ්රිත ජනතාව විශ්වාස කරන්නේ



සමහරු මේ පිංතූරෙ ෆොටෝෂොප් එඩිට් එකක් කියලා කියනවා ඒත් අති දුර්ලභ මේහි මල් හට ගැනීම නිසා ඡායාරැප කොහෙවත් නෑ කියලා තමයි සදහන් වෙන්නේ අතර මේක ඕකිඩි වර්ගයේ Genara of Habenaria කුලයට අයත් ශාකයක් කියලත් සදහන් වෙනවා


වගේම මේ හැදෙන මල් ලෙස දිස්වන ඵලය ආහාරයට ගැනීමට හැකි බවත් ඒවා ආදි කාලයේ බඹුන්ට තාපසයින්ට ආහාර වශයෙන් පිළිගැන්වු බවත් සදහන් වෙනවා.



මේක ආදි කාලීන ඉතිහාසාත්මක ශාකයක් වගේම මේක Makalipon නමින් පාලියෙන් හදුන්වනවා මෑත භාගයේදී නාරිලතා මල් විකුණු කතාවක් තායිලන්තයෙන් අසන්නට ලැබුනා. වගේම අන්තර්ජාලයේ මේ තිබෙන කොලපාට දිස්වන ඡායාරෑප සහ වීඩියෝ බොරැ ඒව කියලත් සදහන් වෙනවා. මොකද තවම හිමාලයේ මේ ගස් වැවෙනවා කිවුවාට හරියට තැනක් නම් හදුනාගෙන නැහැලු කොහොම වෙතත් වේලපු නාරිලතා මල් තායිලන්තයේ පෞරාණික පන්සල් වල තාමත් ආරක්ෂා සහිතව තියෙනවා කියලා ආරංචි වෙනවා.

Dry Fruit 
Paintings

Wooden Carvings of the flower



Nareepol (or Nareephon - literally "fruit women") fruit maidens are mythical creatures described in Thailand's Triphum Phra Ruang (Three Worlds Cosmology) scripture and other local religious texts. According to the Triphum scripture:


"Beyond this [area of jambolan trees in Himavanta] is a forest of trees that have women as their fruit; the fruits of these trees are very beautiful - they are like maidens who have just reached sixteen years of age. When men see them, they fall in love with them, and when they drop, the birds flock around to eat them like bears eating honey."

However, nareepol play an important part in other local tales. One of many exotic creatures in the legendary Himavanta (Himapan, Himmapan, or Himaphan in Thai), they emerge feet-first as fruit of a tree where they remain attached at the head for only seven days. Various temple murals and carved panels, such as those at Nakhon Phanom's Wat Okat Si Bua Ban, depict ardent young men climbing the trees, sword in hand, ready to cut down the nubile but impassive maidens. These lusty hermits are said to carry off the young women into the forest for their own pleasure.

In the Thai version of the popular Vessantara Jataka, while in exile in the Himavanta forest Prince Vessantara's wife Maddi finds sixteen makkali trees from which hang small, beautiful maidens instead of fruit. The trees were planted by the god Indra as a distraction for men so that Maddi would be safe in the forest while gathering food and water for her family. If a man, such as the reusee (Brahman hermits) who live in the forest, picked and had intercourse with a nareepol, he would lose his magical powers. Highly revered monk, Luang Por Jaran, says the fruit maidens are real and that when they fall to earth and shrivel up they can be collected by humans. However, only highly-attained ascetics are able to enter the Himavanta Forest where the fruit grows. He was given two nareepol while in Sri Lanka, which can now be seen at Wat Prangmuni in Singburi.

There are fake photos and video clips on the Internet of green, female-shaped fruit on what is claimed to be a "Nareepol tree" in Thailand's Petchaboon Province. While this is obviously a hoax (the specific location of the tree is never mentioned) there is a type of tuber or seed-pod found in Laos that is dried, carved into human shapes and sold to tourists, often in male-female pairs. Some of these are used as talismans in Thailand. Both versions of the talisman may be known as Makkaliphon ("fruit of the Makkali tree"), sometimes spelled Makareepol or Makareephon